Saturday, May 3, 2025
Home » නුවරඑළිය ඇළ මාර්ග අවහිර වී තැන් රැසක් වැසි ජලයෙන් යටවේ

නුවරඑළිය ඇළ මාර්ග අවහිර වී තැන් රැසක් වැසි ජලයෙන් යටවේ

by sachintha
April 29, 2025 1:43 am 0 comment

නුවරඑළිය නගරයට ප්‍රධාන වශයෙන් පිවිසෙන මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යට වී තිබෙන අයුරු

නුවරඑළිය නගර සීමාවට (28) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණය, නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගය වැසි ජලයෙන් යටවිය.

ජලය ගලා බසින ඇළ මාර්ග අවහිර වීම නිසා වැසි ජලය ප්‍රධාන මාර්ගය හරහා ගලායෑම හේතුවෙන් නුවරඑළිය නගරයට ප්‍රධාන වශයෙන් පිවිසෙන නුවරඑළිය ධර්මපාල වටරවුම් මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනාගමනයට දැඩි ලෙස බාධා පැමිණ තිබුණි.

නෝර්වුඩ් සමූහ – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT