Home » ඇල්ලූ කෝටි 1000ක කුඩු පුච්චයි

ඇල්ලූ කෝටි 1000ක කුඩු පුච්චයි

by sachintha
April 29, 2025 1:22 am 0 comment

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව එක්ව ඇල්ලූ කෝටි 1000ක් වටිනා හෙරොයින් කිලෝ 494ක් පුත්තලම සිමෙන්ති සමාගමේ අධි උෂ්ණත්ව උඳුනට දමා ඊයේ (28) විනාශ කෙරිණ. එම හෙරොයින් තොගය පුත්තලම මහේස්ත්‍රාත් අයෝමා විමලවීර මහත්මියගේ නිරික්ෂණයට ලක්වූ අයුරු.

ඡායාරූපය – පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT