Home » මීරච්චි කන්ද මාර්ගය පිළිසකර කර දෙන්න

මීරච්චි කන්ද මාර්ගය පිළිසකර කර දෙන්න

by sachintha
April 29, 2025 1:13 am 0 comment

දර්ගා නගරය, අඹගහ හන්දිය, මීරච්චි කන්ද මාර්ගය වසර ගණනාවකින් පිළිසකර කර නොමැති බැවින් එම මාර්ගය භාවිත කරන ගම්වැසියන් විශාල පිරිසක් මෙන්ම පා ගමනින් පාසල් යන සිසු දරු දැරියන් අපහසුතාවයට පත්වන බව එම ජනතාව පවසති.

ජාතීන් කිහිපයක් ජීවත් වන මෙම ගම්මානයට පිවිසෙන මාර්ගය කඩිනමින් පිළිසකර කරදෙන ලෙස ඔවුහු ඉල්ලති.

අලුත්ගම – තුසිත කුමාරද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT