Home » අවිස්සාවේල්ල Sports Star බක් මහ උළෙල

අවිස්සාවේල්ල Sports Star බක් මහ උළෙල

by chanaka
April 29, 2025 12:57 pm 0 comment

අවිස්සාවේල්ල මානියංගම ප්‍රදේශයේ Sports Star ක්‍රීඩා සමාජය මගින් 38වැනි වරටත් සංවිධාන කළ බක් මහ උළෙල අප්‍රේල් මස 16වැනිදා පැවැත්වුණි.

ඒ මානියංගම අංකෙලිවෙල ක්‍රීඩාංගනයේදී ය.

ක්‍රීඩා අංග රැසකින් සමන්විතව පැවැති බක් මහ උළෙල අවසානයේ විචිත්‍රවත් සංගීත ප්‍රසංගයක් ද සංවිධාන කර තිබුණි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT