Home » ලේක්හවුස් කැරම් ක්‍රීඩකයන්ට සම්මාන

ලේක්හවුස් කැරම් ක්‍රීඩකයන්ට සම්මාන

by sachintha
April 29, 2025 1:11 am 0 comment

ජනසතු සේවා කැරම් සම්මේලනය වාර්ෂිකව සංවිධාන කරන සම්මාන වර්ණ රාත්‍රිය පසුගියදා (25) රාජගිරියේදී ජාතික කැරම් ශූර අනාස් අහමඩ් සහ ශූරිය වන ජෝසප් රොෂිටාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී ලේක්හවුස් කැරම් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන ලක්ශප දිසානායක, මධුර ප්‍රභාත්, ජී.පී. ජගත්, තිස්ස ධම්මික, ගන්දික ධර්මබන්දු, ගයාන් ප්‍රනාන්දු, අයි.ඩී.බී. නයනසිරි, ඩී.සී.පතිරත්න සහ කේ.ඩබ්. උමේෂ් යන ක්‍රීඩකයෝ් සම්මාන දිනා ගත්හ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT