Home » මෙරට නිල විදේශ සංචිතවල කැපී පෙනෙන වර්ධනයක්

මෙරට නිල විදේශ සංචිතවල කැපී පෙනෙන වර්ධනයක්

by yasara
April 30, 2025 12:11 pm 0 comment

මාර්තු මාසය අවසන් වෙන විට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 දක්වා වර්ධනය වී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

IMF තීරණ දැනුම් දීමේ අද (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

පුරෝකථනයන් අනුව එම නිල විදේශ සංචිත ලබන වසර වන විට බිලියන 07 ඉක්මවන බව ඔහු පවසා සිටියේය.

ඒ අනුව IMF වැඩසටහන සාර්ථකව ඉදිරියට යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT