Home » මාඋස්සාවේ පාලමේ වැඩ අතරමඟ

මාඋස්සාවේ පාලමේ වැඩ අතරමඟ

by sachintha
April 30, 2025 1:58 am 0 comment

කොළඹ – කුරුණෑගල මාර්ග අංක 05 ප්‍රධාන මාර්ගයේ කොටදෙණියාවට නුදුරු මාඋස්සාව පාලම අලුත්වැඩියා කිරීමට මෙයට මාස කිහිපයකට පෙර මාර්ග බාධක යොදා වැඩ ආරම්භ කළ ද මෙතෙක් එය අවසන් කර නොමැති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. මේ වන විට මෙම ස්ථානයේ යතුරුපැදිකරුවන් ඇතුළු

රථවාහන කිහිපයක් අනතුරුවලට ලක් වී ඇත. දිනපතා රථවාහන දහස් ගණනක් ගමන් ගන්නා මෙම මාර්ගයේ පාලම කඩිනමින් අලුත්වැඩියා කිරීමට කටයුතු කිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීමක් බවද ඔවුහු පවසති.

සරත් පුෂ්පකුමාර

වේයන්ගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT