Home » වැසි කාලයට මාතරට ජලාශයක්

වැසි කාලයට මාතරට ජලාශයක්

by sachintha
April 30, 2025 1:00 am 0 comment

මාතර මහ රෝහල අසල උයන්වත්තට පිවිසෙන පාරේ කානු පද්ධතිය ප්‍රමාණවත් ගැඹුරක් නොමැති බැවින් සුළු වර්ෂාවකට පවා උතුරා යාම නිසා රෝහලට එන අයට පාසල් දරුවන් ⁣ද ව්‍යාපාරිකයන් හා වාහන ධාවකයෝ ද අපහසුතාවට පත්වෙති. මාතර නගර සභාවේ වගකිවයුතු බලධාරීන්⁣⁣ගේ අවධානය යොමුවෙතැයි අප සැවොම බලාපොරොත්තු වෙමු.

අනුර ද සිල්වා

මාතර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT