Home » මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව ජනපති අතට

මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව ජනපති අතට

by sachintha
April 30, 2025 1:43 am 0 comment

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (29) පිළිගන්වනු ලැබීය. මෙහිදී මහ බැංකු අධිපතිවරයා විසින් එම වාර්තාවේ පිටපතක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙතද පිළිගැන්වීය.

මහ බැංකුවේ උසස් නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න සහ ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT