Home » වැඩබලන නීතිපති විරාජ් දයාරත්න

වැඩබලන නීතිපති විරාජ් දයාරත්න

by chanaka
April 30, 2025 4:28 pm 0 comment

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා පත්කර ඇත.

නීතිපති පාරින්ද රණසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බැවින් ජනාධිපතිවරයා මෙම පත්කිරීම සිදු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT