35
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහත්වරු අතර විශේෂ හමුවක් අමාත්‍යාංශයේ දී පසුගිය 28 දා පැවැත්විණි.
පලස්තීනයේ ගාසා තීරයේ වත්මන් යුද තත්ත්වය හා යුද්ධය නැවත්වීම සඳහා ගන්නා පියවරයන් පිළිබඳ මෙහි දී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී තිබේ.
සුභාෂිණී සේනානායක