Home » “පුංචි අපේ අවුරුදු උත්සවය”

“පුංචි අපේ අවුරුදු උත්සවය”

by sachintha
May 1, 2025 1:41 am 0 comment

කඩුවෙල කොතලාවල සෙත්රුවන ශ්‍රී සෝමාවතී දහම් පාසලේ තරුණ ගුරු මණ්ඩලය විසින් සංවිධානය කළ “පුංචි අපේ අවුරුදු උත්සවය” ඉකුත් 27 වැනිදා දවස පුරා සෙත්රුවන ශ්‍රී සෝමසුමනාරාම පුදබිමේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

අවුරුදු සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් සිංහල – හින්දු අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබිඹු වන ආකාරයට දහම් පාසල් දරුවන්ගේ දැනුම වර්ධනය වන අයුරින් විහාරාධිපති පූජ්‍ය ඕනැගම සුමනවංශාලංකාර හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රධානාචාර්ය ආර්.ඒ.ඩී. කහටපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සෝමාවතී දහම් පාසලේ තරුණ ගුරු මණ්ඩලය විසින් මෙම අවුරුදු උලෙළ සංවිධානය කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT