Home » ගම්පහ රත්නාවලියේ රන්වැලි සූර්ය මංගල්‍යය

ගම්පහ රත්නාවලියේ රන්වැලි සූර්ය මංගල්‍යය

by sachintha
May 1, 2025 1:43 am 0 comment

දිවයිනේ ප්‍රකට බාලිකා පාසලක් වන ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය සිංහල, හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කරන ලද “රන්වැලි සූර්ය මංගල්‍යය 2025” මෙවරත් අතිඋත්කර්ෂවත් අන්දමින් විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. විදුහල්පතිනි වසන්තා කුමාරි මහත්මියගේ උපදෙස් මත විද්‍යාලයීය ගුරු මණ්ඩලය හා විද්‍යාලයීය දියණියන් විසින් සංවිධානය කරන ලද මෙම අවුරුදු උත්සවය සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දෙමින් ජන ක්‍රීඩා සමඟින් පැවැත්විණි. ශ්‍රී ලාංකේය සංස්කෘතිය දරුවන්ට කියාදීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ලෙසින් මෙම අවුරුදු උලෙළ පැවැත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT