Home » හිටපු ජනපති ආර්.ප්‍රේමදාස 32 වැනි ගුණ සමරුව අලුත්කඩේ පිළිරුව අභියසදී

හිටපු ජනපති ආර්.ප්‍රේමදාස 32 වැනි ගුණ සමරුව අලුත්කඩේ පිළිරුව අභියසදී

by sachintha
May 2, 2025 1:27 am 0 comment

ආර්.ප්‍රේමදාස හිටපු ජනාධිපතිගේ 32 වැනි ගුණානුස්මරණ උත්සවය ඊයේ (01) අලුත්කඩේ ස්ථාපිත කර ඇති ඒ මහතාගේ පිළිරුව අභියසදී පැවැත්විණි. හේමා ප්‍රේමදාස මහත්මිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දුලාංජලි ප්‍රේමදාස මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයේදී මල්දම් පලඳවා ඒ මහතාට ගෞරවය දැක්වීය. මහා සංඝරත්නය, තිස්ස අත්තනායක, හර්ෂණ රාජකාරුණා, ගයන්ත කරුණාතිලක, හිටපු කථානායක කරු ජයසූරිය මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මැදකොළම සමූහ – ආරියරත්න ගනේගොඩ

ඡායාරූප- ශාන් රඹුක්වැල්ල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT