Home » පුංචි ඡන්දයට හෙට සහ අනිද්දා පාසල් නිවාඩුයි

පුංචි ඡන්දයට හෙට සහ අනිද්දා පාසල් නිවාඩුයි

by yasara
May 4, 2025 4:03 pm 0 comment

පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් හෙට (05) සහ අනිද්දා(06) දිවයිනේ සියලු පාසල් නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ලබන 07වැනිදා පාසල් යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT