Home » ජාත්‍යන්තර ගුවන්තොටුපළකට මිසයිල ප්‍රහාරයක්

ජාත්‍යන්තර ගුවන්තොටුපළකට මිසයිල ප්‍රහාරයක්

by yasara
May 4, 2025 3:54 pm 0 comment

ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වන බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ පිහිටි ප්‍රදේශයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයේ අනුග්‍රහය ලබන යෙමනයේ හූති කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 06දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ප්‍රහාරයෙන් අමතුරුව එම ගුවන්තොටුපොළේ ගුවන් ගමන් කටයුතුද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT