Home » නිදහස් මනසකින් යුතුව පැමිණ ඡන්දය භාවිතා කරන්න

නිදහස් මනසකින් යුතුව පැමිණ ඡන්දය භාවිතා කරන්න

by yasara
May 6, 2025 9:54 am 0 comment

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙයි.

ඒ අනුව ජනතාව මේ වන විට සිය ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් ඇති බව වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවරණයේදී නිදහස් මනසකින් යුතුව පැමිණ ඡන්දය භාවිතා කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ජනතාවගෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT