Home » වියට්නාම සංචාරය නිම කර ජනපති දිවයිනට

වියට්නාම සංචාරය නිම කර ජනපති දිවයිනට

by yasara
May 6, 2025 3:12 pm 0 comment

වියට්නාමයේ තෙදින නිල සංචාරය නිමකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයා අද (6) ප.ව. 1.25ට කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණි ඇති බව වාර්තා වෙයි

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස වියට්නාමයේ රජයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙලෙස දිවයිනට පැමිණි ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT