Tuesday, May 6, 2025
Home » පළාත් පාලන මැතිවරණය: පස්වරු 02 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

පළාත් පාලන මැතිවරණය: පස්වරු 02 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

by chanaka
May 6, 2025 3:24 pm 0 comment

අද (06) දහවල් 2 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය  40% ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • මන්නාරම – 54%
  • රත්නපුර – 50%
  • වව්නියාව – 49%
  • අම්පාර  – 48%
  • බදුල්ල – 48%
  • මාතර – 45%
  • කෑගල්ල – 45%
  • කළුතර – 45%
  • පොළොන්නරුව – 45%
  • මොණරාගල – 43%
  • හම්බන්තොට – 42%
  • පුත්තලම – 40%
  • අනුරාධපුරය – 40%
  • කොළඹ -40%
  • කිලිනොච්චිය – 39%
  • ගම්පහ – 36%
  • යාපනය – 34%

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT