Tuesday, May 6, 2025
Home » ලෝක බැංකු සභාපති හෙට ශ්‍රී ලංකාවට

ලෝක බැංකු සභාපති හෙට ශ්‍රී ලංකාවට

by chanaka
May 6, 2025 5:54 pm 0 comment

ලෝක බැංකු සභාපති අජේ බංගාර් මහතා හෙට(06) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

ලෝක බැංකු සභාපතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ වසර 20ට පමණ පසුව වීම විශේෂත්වයකි.

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ සහ පුද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවීමට නියමිත බව වාර්තා වේ.

ලෝක බැංකු සමූහය දැනට මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන ඇතුළුව ඩොලර් බිලියන 2.2 ක ව්‍යාපෘති රැසක් හරහා ශ්‍රී ලංකාවට සහාය දක්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT