Home » වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

by yasara
May 6, 2025 10:16 pm 0 comment

මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 2028 සභික (08)
සමගි ජන බලවේගය – 1289 සභික (4)
පොදුජන එක්සත් පෙරමුණ – 499 සභික (02)
සර්වජන බලය – 359 – සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 324  –  සභික (01)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT