Home » හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

by yasara
May 6, 2025 10:29 pm 0 comment

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 6133 –  සභික (9)
සමගි ජන බලවේගය – 3159  සභික (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1820 සභික (2)
සර්වජන බලය – 1487 – සභික (2)
ජාතික නිදහස් පෙරමුණ – 993 සභික (1)
එක්සත් ජාතික පක්ෂය – 940 සභික (1)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT