Home » හෙට සිටන් ගත වෙයන් නුඹ නොමැති හෝරා

හෙට සිටන් ගත වෙයන් නුඹ නොමැති හෝරා

by sachintha
May 6, 2025 1:06 am 0 comment

ජීවිතේ අතරමැද ගිය නමුත් හෝරා

සඟවගෙන රිදුම් තුඩු පිහි තුඩින් පාරා

මල් වැසිත්, තද වැසිත් ගළපගෙන බේරා

හෙට සිටන් ගත වෙයන් නුඹ නොමැති හෝරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT