Home » ‘හැඩි වුණු වෙරළ හැඩ කරන BOC’ කෙච්චිමලේ වෙරළ තීරයේදී

‘හැඩි වුණු වෙරළ හැඩ කරන BOC’ කෙච්චිමලේ වෙරළ තීරයේදී

by sachintha
May 6, 2025 1:49 am 0 comment

බේරුවල, කෙච්චිමලේ වෙරළ තීරය කිලෝමීටරයක් පිරිසුදු කිරීමේ වැඩසටහනක් ඉකුත් 03 වැනි දින ලංකා බැංකුවේ කළමනාකාර, ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කළහ. ලංකා බැංකුවේ මූලිකත්වයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ Biodiversity Sri Lanka ආයතනවල සහයෝගීත්වයෙන් ‘අපේ වෙරළට ජීවය’ තේමාවෙන් දීප ව්‍යාප්තව සිදු කරන ලද වැඩසටහන් මාලාවේ ‘හැඩි වුණු වෙරළ හැඩ කරන BOC’මෙලෙස ක්‍රියාත්මක කෙරිණි.

මේ අවස්ථාවට බේරුවල ප්‍රාදේශීය ලේකම් ජානක පෙරේරා මහතා ඇතුළු BOC බැංකු කළමනාකරුවන් ඇතුළු කාර්යමණ්ඩලය එක් වූහ.

අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT