Home » ‘සංහිඳ පදනමෙන්’ ලේ දන්දීමේ වැඩසටහනක්

‘සංහිඳ පදනමෙන්’ ලේ දන්දීමේ වැඩසටහනක්

by sachintha
May 6, 2025 1:04 am 0 comment

හිඟුරාන උත්තර ජය මහා විහාරස්ථානයේ විහාරාධිපති, ආලයාදිවෙම්බු ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති හිඟුරානේ සිරිධම්ම නාහිමියන්ගේ මෙහෙයවීමෙන් ‘සංහිඳ පදනම’ 15 වැනි වරටත් සංවිධාන කළ ලේ දන් දීමේ වැඩසටහනක් ඉකුත්දා විහාරස්ථ පරිශ්‍රයේදී පවත්වන ලදි.

 

දමන සමූහ කේ. ඒ. මෛත්‍රිපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT