28
බළපිටිය ප්‍රාදේශීය සභාවට අයත් බළපිටිය ඡන්ද කොට්ඨාසයේ දුෂ්කරම ඡන්ද මධ්‍යස්ථානයක් වන්නේ බළපිටිය මාදු ගඟේ ‘මාදුව දූපතේ“ මාදුව විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයයි. ගොඩබිම හා දූපත යාකරන පාලම අබලන් තත්ත්වයේ පවතින බැවින් එම ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් ආරක්ෂාව සහිතව බෝට්ටුවකින් ඡන්ද පෙට්ටි රැගෙන ගිය අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූපය-කරන්දෙණිය සමූහ – අනුරාධ ප්‍රියදර්ශන