72
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව එරට රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) පෙරවරුවේ වියට්නාම ජනාධිපති මන්දිරය වෙත ගිය අවස්ථාවේ ත්රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගන්නා ලදි. එහිදී ත්රිවිධ හමුදා පෙළපාළිය නිරීක්ෂණය සඳහා ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතා සමඟ එක්වූ අයුරු.