Home » අත්තුඩාවේ පියරතන නාහිමි සිහි කර ලේ දන්දීමක්

අත්තුඩාවේ පියරතන නාහිමි සිහි කර ලේ දන්දීමක්

by sachintha
May 6, 2025 1:27 am 0 comment

රත්මලාන ශාසනාරක්ෂක බලමණ්ඩල හිටපු සභාපති, රත්මලාන ශ්‍රී විමලාරාමාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ අත්තුඩාවේ පියරතන නාහිමියන්ගේ සිවුවැනි වර්ෂ පූර්ණ පින්කමට සමගාමිව C&S ක්‍රියේෂන් ආයතනය සංවිධාන කළ ලේ දන්දීමේ පින්කම විමලාරාම විහාර පරිශ්‍රයේදී පසුගියදා සිදු කරනු ලැබිණි. එහිදී පරිත්‍යාගශීලින් ලේ පරිත්‍යාග කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

දෙහිවල – ඩී.පී. හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT