Home » රිචඩ් පතිරණ පුස්තකාලයේ ඉන්දියන් පොත් කවුළුවට පොත් තොගයක්

රිචඩ් පතිරණ පුස්තකාලයේ ඉන්දියන් පොත් කවුළුවට පොත් තොගයක්

by sachintha
May 6, 2025 12:28 am 0 comment

දකුණේ ඇති අධි ⁣ශ්‍රේණියේ එකම මහජන පුස්තකාලය වන ගාල්ල රිචඩ් පතිරණ පුස්තකාලයට ඉන්දියන් පොත් කවුළුව සඳහා ඇවැසි තවත් පොත් තොගයක් පසුගිය සෙනසුරාදා (3) ශ්‍රී ලංකාවේ හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජනරාල් හර්වින්දර් සිං මහතා විසින් භාරදෙනු ලැබිණි.

මෙම පොත් තොගය ගාල්ල නාගරික කොමසාරිස් ආර්.එම්. රස්නායක මහත්මිය භාරගත් අතර, මෙම අවස්ථාවට ගාලු උරුමය පදනමේ හිටපු සභාපති හා හිටපු ගාලු නාගරික මන්ත්‍රී පරාක්‍රම දහනායක මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

ගාල්ල දිසා සමූහ – නන්දසිරි වැලිගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT