342
නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වීමට නියමිතව තිබෙයි.
සිස්ටීන් දේවස්ථානය තුළ අද මෙම ඡන්ද විමසීම දැඩි රහස්‍යභාවයෙන් යුතුව පැවත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජයග්‍රාහකයෙක් තීරණය කරන තෙක් කාදිනල්වරු තමන්ගේ කැමැත්ත පවතින අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරන බවයි වාර්තා වෙයි.
නව පාප් වහන්සේවරයෙක් තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව එම දේවස්ථානයේ දුම් කවුලුවෙන් සුදු දුමාරයක් නිකුත් විය යුතුයි.