300
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජයපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) තීරණය කළේය.
පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් එහි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.
(නෙල්කා මැදගෙදර )