Home » ජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

by sachintha
May 7, 2025 1:00 am 0 comment

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ තෙදින නිල සංචාරයක නිරතවූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සංචාරය සාර්ථකව අවසන් කරමින් ඊයේ (06) දහවල් වියට්නාම් රජයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ද මෙම සංචාරයට එක් විය.

-උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT