Home » හර්ස් එක පාරෙන් පිට යයි

හර්ස් එක පාරෙන් පිට යයි

by sachintha
May 7, 2025 1:56 am 0 comment

පස්සර, ලුණුගල මාර්ගයේ 15 කණුව ආසන්නයේදී පෙරේදා (5) අවමංගල්‍ය රථයක් පාරෙන් ඉවතට ගොස් ගසක හැපී අනතුරට පත්ව තිබේ. ලුණුගල සිට පස්සරට ධාවනය වෙමින් තිබූ මෙම අවමංගල්‍ය රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ගසක ගැටී නතර වී ඇති අතර, අනතුරෙන් රියැදුරුට සුළු තුවාල සිදුව ඇත. පස්සර පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඩී.එස්. ගුණතිලක – ඌව වෙල්ලස්ස විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT