Home » හිටපු ජනපති රනිල් ගිය විදෙස් සංචාර ලැයිස්තුවක් එළියට

හිටපු ජනපති රනිල් ගිය විදෙස් සංචාර ලැයිස්තුවක් එළියට

by yasara
May 8, 2025 12:54 pm 0 comment

අද (08) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  විසින් 2022 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ නිල විදේශ සංචාර පිළිබඳව හෙළි කිරීමක් සිදු කළේය.

ඒ අනුව අමාත්‍යවරයා පැවසුවේ 2022 වසරේදී සංචාර 04ක් ද, 2023 වසරේදී සංචාර 14ක් සහ 2025 වසරේදී සංචාර 05ක් ලෙස ගතවූ වසර 02කට විදේශ සංචාර 23ක් ගොස් ඇති බවයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT