48
වෙසක් පුන් පොහොය නිමිති කරගෙන කොළඹ, බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම “වෙසක් මිහිර” නම් වූ ආකර්ෂණීය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. වෙසඟේ සුන්දරත්වය හා බෞද්ධ ප්රතිපත්තිවල ඇති වැදගත්කම පද්‍යයට නඟා ගායනා කරමින් (තැටිවල ආධාරයෙන්), ගමින් ගම, නගරයෙන් නගරය සැරිසැරීම මෙහි අරමුණ වෙයි.
සිවු බුදුවරු සහිත මේ රිය පෙරහර අද (08) උදේ 8.30ට කොළඹ බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනම අසලින් සංචාරය කිරීමට නියමිතය.