Thursday, May 8, 2025
Home » “වෙසක් මිහිර” සංද­ර්ශන රථ චාරි­කාව හෙට ඇරඹේ

“වෙසක් මිහිර” සංද­ර්ශන රථ චාරි­කාව හෙට ඇරඹේ

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

වෙසක් පුන් පොහොය නිමිති කර­ගෙන කොළඹ, බෞද්ධා­ලෝක මාවතේ ශාන්ති පද­නම “වෙසක් මිහිර” නම් වූ ආක­ර්ෂ­ණීය වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරී­මට කට­යුතු යොදා ඇත. වෙසඟේ සුන්ද­ර­ත්වය හා බෞද්ධ ප්‍රති­ප­ත්ති­වල ඇති වැද­ග­ත්කම පද්‍ය­යට නඟා ගායනා කර­මින් (තැටි­වල ආධා­ර­යෙන්), ගමින් ගම, නග­ර­යෙන් නග­රය සැරි­සැ­රීම මෙහි අර­මුණ වෙයි.

සිවු බුදු­වරු සහිත මේ රිය පෙර­හර අද (08) උදේ 8.30ට කොළඹ බෞද්ධා­ලෝක මාවතේ, සේරු­විල බෞද්ධ මධ්‍ය­ස්ථා­නයේ ශාන්ති පද­නම අස­ලින් සංචා­රය කිරී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT