Home » පාඨලීගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කෙරේ

පාඨලීගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කෙරේ

by yasara
May 8, 2025 11:45 am 0 comment

රාජගිරිය  ප්‍රදේශයේදී  2016 වසරේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන්  තමන් ඇතුළු  තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ගත්  තීරණය නීති විරෝධී වන බැවින් එම නඩු  ප්‍රතික්ෂේප කරන  ලෙස නියෝග කරන්නැයි  ඉල්ලා හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා  ගොනු කළ අභියාචන පෙත්සමක්  ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නිෂ්ප්‍රභ කළේය.

අදාළ නඩු විභාගය දිගටම පවත්වාගෙන යන ලෙස මහාධිකරණයට නියෝග කෙරිණ.

(නෙල්කා මැදගෙදර )

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT