Thursday, May 8, 2025
Home » ලංවිම හැටන් කාර්යා­ල­යෙන් ලේ දන් දීමක්

ලංවිම හැටන් කාර්යා­ල­යෙන් ලේ දන් දීමක්

by Gayan Abeykoon
May 8, 2025 1:02 am 0 comment

හැටන් මධ්යම විශේෂ

ලංකා විදු­ලි­බල මණ්ඩ­ලයේ හැටන් ප්‍රාදේ­ශීය කාර්යා­ලය විසින් සංවි­ධා­නය කරන ලද ලේ දන් දීමේ වැඩ­ස­ට­හ­නක් එම කාර්යා­ල­යේදී පසු­ගිය 5 වැනි දින පැවැ­ත්වීය. Òලේ බිඳක් දන් දී වටිනා ජීවි­ත­යක් රැක ගනිමු’ යන තේමාව යටතේ මෙම ලේ දන් දීමේ වැඩ­ස­ට­හන පැවැති අතර, හැටන් ආශ්‍රිත ප්‍රදේ­ශ­වල ලේ පරි­ත්‍යා­ග­ශී­ලින් විශාල පිරි­සක් මේ සඳහා පැමිණ සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT