Friday, May 9, 2025
Home » පිට්ටු­ගල ශ්‍රී සුද­ර්ශ­නා­රාම විහා­ර­ස්ථා­නයේ නාය­කත්ව පුහුණු වැඩ­ස­ට­හ­නක්

පිට්ටු­ගල ශ්‍රී සුද­ර්ශ­නා­රාම විහා­ර­ස්ථා­නයේ නාය­කත්ව පුහුණු වැඩ­ස­ට­හ­නක්

by Gayan Abeykoon
May 8, 2025 1:02 am 0 comment

මාලබේ පිට්ටු­ගල ශ්‍රී සුද­ර්ශ­නා­රාම විහා­ර­ස්ථා­නයේ ශ්‍රී තරු­ණෝ­දය දහම් පාසලේ ශිෂ්‍ය නාය­ක­යන් සඳහා නාය­කත්ව පුහුණු වැඩ­ස­ට­හ­නක් පසු­ගි­යදා එම විහා­ර­ස්ථා­නයේ දී පැවැ­ත්විණි.

දහම් පාසල් දරු­වන් ගුණ­යෙන් නැණ­යෙන් හා පෞරු­ෂ­ය­කින් හෙබි දරු­වන් පිරි­සක් බවට පත් කිරීමේ අර­මු­ණින් මෙම වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කළ අතර, ඊට ශ්‍රී තරු­ණෝ­දය දහම් පාසලේ ප්‍රධා­නා­චාර්ය හිමි­යන් ඇතුළු ආචාර්ය මණ්ඩ­ලය ද එක්ව සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT