23
ගම්පහ, බැණ්ඩියමුල්ල ප්රදේශයේ නීතිඥවරයෙකුගේ නිවෙසකට අනවසරයෙන් ඇතුළු වී එම නිෙවසේ තිබූ මල් පෝච්චි ඇතුළු දේපොළවලට අලාභ හානි කිරීම හා තර්ජනය කිරීමේ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකුව ගම්පහ ප්‍රධාන මහේස්ත්රාත් සීලනී පෙරේරා මහත්මිය විසින් මැයි මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළාය. ගම්පහ, බැණ්ඩියමුල්ල ප්රදේශයේ පුද්ගලයෙක් මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරිණ.
පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මානෙල් වික්රමනායක මහත්මිය පෙනී සිටියාය.
ගම්පහ පොලීසියේ කාන්තා පොලිස් පරීක්ෂිකා පියදර්ශනී මහත්මිය පැමිණිල්ල මෙහෙයවීය.