Thursday, May 8, 2025
Home » ගුටි­බැට හුව­මා­රු­ව­කින් කැපුම් තුවාල සහි­තව අයෙක් රෝහලේ

ගුටි­බැට හුව­මා­රු­ව­කින් කැපුම් තුවාල සහි­තව අයෙක් රෝහලේ

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

කළු­තර මධ්යම සමූහ - සුනිල් ස්ටැන්ලි

අග­ල­වත්ත ප්‍රදේ­ශයේ ඇතිවූ ගුටි­බැට හුව­මා­රු­ව­කින් පසු එල්ලවූ පිහි ප්‍රහා­ර­ය­කින් පසු බර­ප­තළ තුවාල ලැබූ අයෙකු පිඹුර මූලික රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව කළු­තර නාගොඩ ශික්ෂණ රෝහ­ලට මාරු කර එවා ඇත.

හිසේ කැපුම් තුවාල සහි­තව මෙසේ රෝහ­ල්ගත කර ඇත්තේ මල්වැන්න හේවගේ සමන් කුමාර නම් අයෙකි.

මේ අතර තුවා­ල­කරු පහර දුන් බව කිය­මින් සැක­කරු වන මහ­ගම තැනි­පි­ට­කන්ද ප්‍රදේ­ශයේ පදිංචි දිවා­කර මොහො­ට්ටිගේ නිමේෂ් මධු­රංග යන අය ද පොලී­සි­යට ප්‍රකා­ශ­යක් ලබාදී ඇති අතර ඔහුද කළු­තර ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් වී තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT