Home » ගලේ­වෙල ප්‍රාදේ­ශීය ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ සිසු නිපු­ණතා ජය­ග්‍රා­හ­ක­යින්ට ත්‍යාග

ගලේ­වෙල ප්‍රාදේ­ශීය ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ සිසු නිපු­ණතා ජය­ග්‍රා­හ­ක­යින්ට ත්‍යාග

by Gayan Abeykoon
May 8, 2025 1:02 am 0 comment

සීගි­රිය විශේෂ
දේව­හුවේ චන්දා­නන්ද නාහි­මි­පා­ණන් වහ­න්සේට ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ උප­හාර

මාතලේ දිස්ත්‍රි­ක්කයේ, ගලේ­වෙල ප්‍රාදේ­ශීය ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ, 2024 සිසු නිපු­ණතා ජය­ග්‍රා­හ­ක­යින් වෙත ත්‍යාග ප්‍රදා­නෝ­ත්ස­වය සමස්ත ලංකා ශාස­නා­ර­ක්ෂක මණ්ඩල ලේඛ­කා­ධි­කාරී හා මාතලේ දිස්ත්‍රික් ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ ලේඛ­කා­ධි­කාරි මුගු­ණු­වෙල අනු­රුද්ධ ස්වාමීන් වහ­න්සේගේ ප්‍රධා­න­ත්ව­යෙන්, ගලේ­වෙල ප්‍රාදේ­ශීය ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ සභා­පති කිඹු­ල්වා­නා­ඔය අස්සජි නායක ස්වාමීන් වහ­න්සේගේ හා ගලේ­වෙල ප්‍රාදේ­ශීය ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ ප්‍රධාන ලේඛ­කා­ධි­කාරී වට­ගල ජනා­නන්ද නායක ස්වාමීන් වහ­න්සේගේ මෙහෙ­ය­වී­මෙන් ගලේ­වෙල ප්‍රාදේ­ශීය සභා ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැ­ත්විය.

මෙම අව­ස්ථා­වේදී වසර 40ක් අඛ­ණ්ඩව ගලේ­වල ප්‍රාදේ­ශීය ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ සභා­පති වශ­යෙන් සේවය කළ දේව­හුවේ චන්දා­නන්ද නාහි­මි­පා­ණන් වහ­න්සේට ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලයේ උප­හාර පිදී­මක් ද සිදු විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT