Thursday, May 8, 2025
Home » ‘රණ­ශූ­ර­යන්ගේ සටන’ ක්‍රිකට් තර­ගය පළමු වරට තෙදි­නක් ගාලු පිටි­යේදී

‘රණ­ශූ­ර­යන්ගේ සටන’ ක්‍රිකට් තර­ගය පළමු වරට තෙදි­නක් ගාලු පිටි­යේදී

by Gayan Abeykoon
May 8, 2025 1:08 am 0 comment

ඉෂානි යද්දෙහි
අම්බ­ල­න්ගොඩ පී.ද එස්. කුල­රත්න සංචි­තය: ඉදිරි පෙළ (වමේ සිට) - සසිඳු කෞශාන් (නායක), මධු­සංක ද සොයිසා (ක්‍රිකට් භාර ආචාර්ය), දිනේෂ් ජෝති­රත්න (නියෝජ්‍ය විදු­හ­ල්පති - ක්‍රීඩා), ජගත් සේනා­රත්න (විදු­හ­ල්පති), එස්.එච්.එල්. ගාමිණී (නියෝජ්‍ය විදු­හ­ල්පති සහ ක්‍රිකට් සම්බ­න්ධී­කා­රක), අශෝක් කුමාර (පුහු­ණු­කරු), සසිත් ඩිල්ෂාන් (සහාය පුහු­ණු­කරු), ජනිඳු චාමික (උප නායක), පසු පෙළ - උදාර සඳ­රු­වන්, හසරු ප්‍රබෝද්, භානු අනු­ත්තර, බිහඳු සන්දිළු, චතුක හිරෝ­ෂිම, මනූෂ විරාජ්, ලුත්මින් ලෙසත්, අධීෂ ඉන්දී­වර, ගිම්හාන හිම­සර, ඉනුක දුල්ජය, ධමික අක­ලංක, ආර්.කේ. යසිරු, කවීෂ ගයා­ෂාන්, එනුක ඔනා­දිත්, කවීෂ මධු­ෂාන්, ලකිඳු තිහංස.
රත්ගම දේව­ප­ති­රාජ සංචි­තය: ඉදිරි පෙළ (වමේ සිට) - රංජිත් කුඹ­ලා­තර (ක්‍රිකට් භාර ආචාර්ය), රංජන් ලසන්ත (පුහු­ණු­කරු), මතීෂ සාරංග (නායක), කෝකිලා මෙන්ඩිස් (විදු­හ­ල්ප­ති­නිය), දර්ශක සංදීප් (උප නායක), ලීලා­රත්න විම­ල­කීර්ති (ක්‍රිකට් භාර ආචාර්ය), චාරුකා ගුණ­ති­ලක (කනිෂ්ඨ ක්‍රිකට් භාර ආචා­රිනී), පසු පෙළ - දියත් සංජිත, අධීෂ ගෞතම්, ඔෂෙන් කල්හාර, සඳරු මල්ෂාන්, අරෝෂ සිතු­මිණ, ලිනු­වර සත්විඳු, යසිරු ලක්ෂාන්, චමිඳු පද්මික, විහඟ ඉඳු­සර, ගිම්හාන් රසාං­ජන, හර්ෂ මධු­සංක, නිකේෂ් ළසිඳු, පුල්ජිත් වත්සුක,නෙතුෂ නිර්මාල්, පින්සර දුතාංග.

රත්ගම දේව­ප­ති­රාජ සංචි­තය: ඉදිරි පෙළ (වමේ සිට) – රංජිත් කුඹ­ලා­තර (ක්‍රිකට් භාර ආචාර්ය), රංජන් ලසන්ත (පුහු­ණු­කරු), මතීෂ සාරංග (නායක), කෝකිලා මෙන්ඩිස් (විදු­හ­ල්ප­ති­නිය), දර්ශක සංදීප් (උප නායක), ලීලා­රත්න විම­ල­කීර්ති (ක්‍රිකට් භාර ආචාර්ය), චාරුකා ගුණ­ති­ලක (කනිෂ්ඨ ක්‍රිකට් භාර ආචා­රිනී), පසු පෙළ – දියත් සංජිත, අධීෂ ගෞතම්, ඔෂෙන් කල්හාර, සඳරු මල්ෂාන්, අරෝෂ සිතු­මිණ, ලිනු­වර සත්විඳු, යසිරු ලක්ෂාන්, චමිඳු පද්මික, විහඟ ඉඳු­සර, ගිම්හාන් රසාං­ජන, හර්ෂ මධු­සංක, නිකේෂ් ළසිඳු, පුල්ජිත් වත්සුක,නෙතුෂ නිර්මාල්, පින්සර දුතාංග.

අම්බ­ල­න්ගොඩ අධ්‍යා­පන කලා­ප­යට අයත් පාසල් ද්විත්ව­යක් වන රත්ගම දේව­ප­ති­රාජ විද්‍යා­ලය සහ අම්බ­ල­න්ගොඩ පී. ද එස්. කුල­රත්න විද්‍යා­ලය අතර 4 වැනි ‘රණ­ශූ­ර­යන්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තර­ගය අද (8) සිට තෙදි­නක් ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

මේ මහා ක්‍රිකට් තර­ගය 2022 වස­රේදී ආරම්භ වූ අතර, පසු­ගිය තරග 3ම අම්බ­ල­න්ගොඩ නගර සභා පිටි­යේදී දෙදින තරග ලෙස පැවැ­ත්විණි. එම තරග 3ම ජය පරා­ජ­යෙන් තොරව නිමාවී තිබේ. මෙවර තර­ගය පළමු වරට තෙදින තර­ග­යක් ලෙසින් මෙන්ම ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පළමු වරට පැවැ­ත්වී­මත් ද විශේෂ සිදු­වී­මකි. මෙවර තර­ගය දේව­ප­ති­රාජ විද්‍යා­ලයේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවැත්වේ.

මේ තර­ග­යේදී මතීෂ සාරංග විසින් රත්ගම දේව­ප­ති­රාජ විද්‍යාල පිල මෙහෙ­ය­වන අතර, පී. ද එස්. කුල­රත්න විද්‍යාල පිල මෙහෙ­ය­වීමේ වග­කීම සසිඳු කෞශාන් වෙත පැවරී ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT