Home » විපක්ෂය සේදීලාම ගිහින්

විපක්ෂය සේදීලාම ගිහින්

ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන

by mahesh
May 9, 2025 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂය සම්පූර්ණයෙන්ම සේදී ගොස් ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සැප්තැම්බර්, ඔක්තෝබර් වනවිට ජනාධිපති වෙන්න හීන මවන බව කී ඒ මහතා සභා 339කින් 15ක්-20ක් දිනාගන්න බැරි පක්ෂයකින් ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්දැයි ප්‍රශ්න කර සිටියේය.

සභා 339න්ම සභා 05ක් දිනාගන්න බැරි රනිල් වික්‍රමසිංහට ජනාධිපති හීනයක් හිතන්නවත් පුළුවන්ද? පැහැදිලිවම මේක පේනවා විපක්ෂය හේදිලා ගිහින් තියෙන්නේ. ආයෙ ඉඩක් නෑ. එකම දේ තියෙන්නෙ අර ජනාධිපතිතුමා කිවුවා වගේ අභියෝගය තියෙන්නේ අප තුළම යැයිද හෙතෙම කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT