Home » ගැරඬිඇල්ල බස් රථ අනතුර : තුවාල ලැබූවන් කොළඹ ගේන්න හෙලිකොප්ටර් 02ක්

ගැරඬිඇල්ල බස් රථ අනතුර : තුවාල ලැබූවන් කොළඹ ගේන්න හෙලිකොප්ටර් 02ක්

by chanaka
May 11, 2025 3:27 pm 0 comment

අද (11) අලුයම සිදුවූ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පුදගලයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට හෙලිකොප්ටර් යානා ‍02ක් සූදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මත ගුවන් හමුදාව විසින් මෙම හෙලිකොප්ටර් යානා දෙක රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර ඇති බවයි.

මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 හෙලිකොප්ටර් යානා දෙකක් හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ස්ථානගත කර ඇති බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT