Home » ජනප්‍රිය රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

ජනප්‍රිය රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

by chanaka
May 11, 2025 12:01 pm 0 comment

ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මූල්‍ය වංචා සම්බන්ධයෙන් නිකුත් කර ඇති වරෙන්තු 07ක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

තංගල්ල, මාතර සහ කොළඹ යන අධිකරණවලින් අදාළ වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්ය.

වැලිකඩ පොලීසිය විසින් ඊයේ (10) රාත්‍රී අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය අද (11) දිනයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT