Home » මාධ්‍යවේදී කමල් ශ්‍රී ලියනගේගේ සොහොයුරිය අභාවප්‍රාප්ත වෙයි

මාධ්‍යවේදී කමල් ශ්‍රී ලියනගේගේ සොහොයුරිය අභාවප්‍රාප්ත වෙයි

by sachintha
May 12, 2025 1:21 am 0 comment

ප්‍රවීණ මාධ්‍යවේදියකු ග්‍රන්ථ කතුවරයකු මෙන්ම විදුහල්පතිවරයකු ද වන කමල් ශ්‍රී ලියනගේ මහතාගේ ආදරණීය වැඩිමහල් සොහොයුරිය වූ අහුන්ගල්ල කටුවිල විසූ ලියනගේ නන්දසීලි ද සිල්වා මහත්මිය (69) අභාවප්‍රාප්ත වූවාය.

ඇය මාධ්‍යවේදී කමල් ශ්‍රී ලියනගේ මහතා ඇතුළු සහෝදර සහෝදරියන් සිව් දෙනකුගේ වැඩිමහල් සහෝදරිය වූවාය. අවසන් කටයුතු අද (12) දින අහුන්ගල්ල ආදාහනාගාරයේදී සිදු කෙරේ. දේහය 208 B , කටුවිල අහුංගල්ල නිවසේ තැන්පත් කොට තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT