Home » මාස 4ට රිය අනතුරුවලින් 914ක් මියගිහින්

මාස 4ට රිය අනතුරුවලින් 914ක් මියගිහින්

by sachintha
May 12, 2025 12:16 am 0 comment

ජනවාරි 01 වැනිදා සිට මැයි 09 වැනිදා දක්වා රටපුරා සිදුවූ මාරක රිය අනතුරු 874කින් පුද්ගලයන් 914 දෙනෙක් මියගොස් ඇත.

මෙම මාරක රිය අනතුරු මරණ සිදුව ඇත්තේ දින 129කදීය. ඒ අනුව දිනක සිදුව ඇති සාමාන්‍ය මරණ ගණන 7ක් බව සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේ දී පෙනී යයි.

මෙම මරණවලින් වැඩි මරණ ගණනක් සිදුව ඇත්තේ යතුරු පැදි සහ ත්‍රිරෝද රථ අනතුරුවලින් බව සඳහන්ය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT