164
පාර්ලිමෙන්තු මන්ත්රී සමන්ත රණසිංහ මහතා විසින් නව බස් රථය මාර්ගගත කළ අවස්ථාව
රඹුක්කන සංවර්ධන කමිටුවේ යෝජනාවක් අනුව රඹුක්කන, පින්නවල ප්රදේශය ඇතුළු රඹුක්කන ප්රදේශයේ සංචාරක ප්රවර්ධනය සඳහා රත්මලාන ඩිපෝවෙන් රඹුක්කන ඩිපෝව වෙත ලබා දුන් තට්ටු දෙකේ බස් රථය හඳුන්වා දීම පාර්ලිමේන්තු මන්ත්රී සමන්ත රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පින්නවල ප්රදේශයේ සිදු කෙරුණි. මෙම අවස්ථාවට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් පිරිසක් එක්ව සිටියහ.
බුලත්කොහුපිටිය සමූහ – ඩබ්ලිව්. රෝහණ