Home » ගල්දූව ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලාට දන් පිළිගන්වමින්…

ගල්දූව ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලාට දන් පිළිගන්වමින්…

by sachintha
May 13, 2025 1:05 am 0 comment

සීනිගම ‘ගුණ ජය සතුට’ පදනම සහ ‘මලලසේකර’ පදනම එක්ව 18 වැනි වරටත් වෙසක් පොහොය නිමිත්තෙන් ගල්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවසන ස්වාමීන් වහන්සේලාට සහ සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට දහවල් දානය පිළිගැන්වූ අයුරු. විදේශිකයෝ පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජායාරූපය – විමල් කරුණාතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT